ඔසප් වීම දවස් 10ක් විතර දිගටම යනවා නම් කුමක් කළ යුතුද?
Periods that go on for about ten days — what should be done?
Do.mata periods hadunama dina5k withara adika lesa yanawa.eeta passe thawa dina 5k withara tika tika yanawa .eka mata harima karadarayak.mama monawada karanna oni.
මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ගෙන රුධිර වහනය අඩු කර ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?