Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Atham ahara pana pregnant mul masa thune gaththama kalalayata hani wenawa kiyala kiyanawa atham aya.api nodanuwathwa ehema ahara pana ganna puluwan .e gena danuwath karanawanam watinawa.annasi kiriala kola.koththamalli,...adi samaharak kema bima gabsawakata pawa ida athi bawa gammun kiyanawa.e aththada Dr.

අසන ලද්දේ: Ni*** · වයස 30 · 607 views

පිළිතුර

එදිනෙදා ආහාරයට ගන්නා එළවළු සහ පළතුරු වර්ග කිසිවක් නිසා ගබ්සාවන් සිදුවෙන්නේ නැහැ. මෙය මිත්‍ය මතයක්.