කලලය නොපෙනී ගබ්සා වෙන්නේ ඇයි? ආයෙත් උත්සාහ කරන්නේ කවදාද?
Why does an embryo not develop, and when to try again?
Dr.mage sathi 6ka kalalaya misscarrige una.scan 2kadima kiwwe baba penne n.a. waterbag witarai tiyenne kiyla.Mata urine positive una.antimata periods hadune Nov.7.bleed wela MC une dec31.mehema wenna hethuwa m okakda doctor?e laga baba hadanna kochchara kal inna onida?vitamins monawada ganna oni doctor?thank u
පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයක් ඇති විට එම කලලය වර්ධනය නොවී නතර වෙනව. එවිට මෙවැනි ගබ්සාවන් සිදුවෙනව. නැවත ඔසප්වීමෙන් පසු ඔබට ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?