ඩිම්බ මෝරන බෙහෙත් ගත්තත් ගැබ් ගන්නේ නැත්නම් මොකද කරන්නේ?
What next if ovulation drugs still don't result in pregnancy?
Dr.mage dimba merima madi kiyala beheth gaththa .palaweni injection eka ahuwa bt pregnat une na dewani parath beheth gaththa bt dr scan karala kiwwa injection eka widinna ona na auto dimba pita wela kiyala dewani parath pregnat na . Dan 3 weni para beheth biwwa injection eka widda.me parath pregnat une nathnam mokada karanne Doctor .mata ikmanata babek ona docter pls dr mekata wisadumak tyanawada
දිගින් දිගටම ඖෂධ ප්රතිකාර අසාර්ථක වේ නම් ඊට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඉන් අනතුරව සමහරවිට IUI වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?