නම: නද***� | වයස: 22
ගැටළුව

Doctor mama sathi 15i dawas 3ka gabiniyak. Msge bada hama welawakama gahenawa gahenawa wage penawa. E mage baba dagalanawada? Nathnam eyage hada gasmada? Mata ada bade wam paththa eka paratama baba dagaluwa hondata danuna. Mechchara ikmanata baba dagalanna puluwannda?

පිළිතුර


සාමාන්‍යයෙන් බබා දැඟලීම දැනෙන්නේ සති 20ක් පමණ වෙන විට. නමුත් සති 16න් පමන දැඟලීම දැනීමට ඉඩ තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)