සති 15දී බබා දඟලනවා දැනෙන්න පුළුවන්ද?
Can the baby's movements be felt as early as 15 weeks?
Doctor mama sathi 15i dawas 3ka gabiniyak. Msge bada hama welawakama gahenawa gahenawa wage penawa. E mage baba dagalanawada? Nathnam eyage hada gasmada? Mata ada bade wam paththa eka paratama baba dagaluwa hondata danuna. Mechchara ikmanata baba dagalanna puluwannda?
සාමාන්‍යයෙන් බබා දැඟලීම දැනෙන්නේ සති 20ක් පමණ වෙන විට. නමුත් සති 16න් පමන දැඟලීම දැනීමට ඉඩ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?