ගබ්සා වුණාට පස්සේ නැවත ගැබ් ගන්න කලින් ප්‍රතිකාර ඕනද?
Is treatment needed before trying again after miscarriages?
doctor mata misscarraige 2 k una. awuru dekakdi.awasana eka november 6 awasanata mensas date december 27. mama den babek balaporotthuwen innawa.ekathuwima sudusuma dinaya kawadada ekathu weemata kalin mama tretment kala yuthuda vog kenek hamuwee scan kara yuthuda pregnat bawa thahawuru karagana doctor kenek hamuweema pramanawathda.mata babala nehe upath palana krama bawitha kale nehe .dewani misscarrage eka wenakan babala balaporoththuwen ek une nehe.swabawika upath palanayak witharai sidu kare.misscarraige wimata hethuwa kumakda man 65 k barai doctor usa 154 cm.mata pehedili kirimak karanna pls
බොහෝ ගබ්සාවන්ට පැහැදිලි හේතුවක් සොයා ගන්න බැහැ. බොහෝවිට එසේ වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා. නැවත එසේ වීමට ඇති ඉඩ කඩ අඩුයි. ඊලඟට ගැබ් ගත් පසු ඉක්මණින් විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?