Skip to main content
ප්‍රශ්නය

ගර්භණී ටෙස්ට් එක පොසිටිව් වුණත් කලලයක් නොවෙන්න පුළුවන්ද?

Can a positive test mean something other than a pregnancy?

වෛද්‍යතුමනී. ගර්භණී පරීක්ෂණය ධනාත්මක වුවත් එය කළලයක් නොවීමට පුළුවන් ද ? වෙනත් දේයක් විය හැකි ද ?

අසන ලද්දේ: ud*** · වයස 27

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ගර්භණී නොවීමට අැති හැකියාව ඉතාමත්ම අඩුයි. ඉන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය හරියටම දැන ගන්න පුළුවන්.