Skip to main content
ප්‍රශ්නය

එක් වීමේදී වියලි බව සහ වේදනාව තියෙනවා නම් මොකද කරන්නේ?

What to do when dryness makes intercourse painful?

Dr.mama mari karala 2 1/2 wenawa.ekata inna wedanawk danenawa.e welawata mage theth wenne na.viyali subawayak thiyenne.mensas wena ekath akramawath.mage pwl jwiththeth me nisa gatalui.ma kumak kalayuthuda

අසන ලද්දේ: Pr*** · වයස 29

මෙයට හේතුව සොයා බැලිය යුතුයි. බොහෝවිට ඔබ දෙදෙනාගේම ගැටළු මෙවැනි තත්වයන්ට බලපානව. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්වය සුවකර ගැනීමට හැකියාව තිබෙනව. වියලි බව අඩුකර ගැනිමට භාවිතා කල හැකි ජෙල් වර්ග වෙළඳ පොලේ තිබෙනව.