Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්නේ නැත්තේ ඇයි?

Why do the eggs not mature?

mama voj doctor pannla tiyanwa maga dimba moranna naha kiyala kiyanwa ai e doctor

අසන ලද්දේ: sh*** · වයස 24

ඒ සඳහා pcos තත්වය වැනි විවිධ හේතු බලපාන්න පුළුවන්. මෙයට සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව.