නම: Di*** | වයස: 29
ගැටළුව

Doc mama marry karala avrudu 1 1/2 wenawa. Mama Babek balaporothuwen enne. Mn doc kenwkwa hamuna. Husband he sperm test ekak Kala. E repot eke 0 tiyenne. Eken adahas karanne mokakda. Doc kiwwe apita tanpath karanna Wei kiyala

පිළිතුර


ඔබේ සැමියාගේ ශුක්‍රාණු නිපදවීම නියමිත පරීදි සිදුවී නැහැ. මෙම පරීක්ෂණය නැවත සිදුකර මේ තත්වය තහවුරු කර ගැනීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)