නම: Sw*** | වයස: 30
ගැටළුව

Mata november mase 24 menses heduna.me maseta thama hedune ne.thama babala ne.treatment karanawa.mensas hedune meti unata satiyaka witara idan yati bade ridimakut konde ha piyayuru wala wedanawakut denenawa samahara welawata.a wagema sathiyaka witara idan samahara welawata yoni margayen sulu wasayen srawayak pitawenawa.mehema wenne ai doctor

පිළිතුර


මෙම ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)