Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor mama marry karala dn awruddakata wedi.daruwaku balaporottuwen sitiyat tawama ne.masika osap weema nisi paridi sidu wenawa.mage sareeraya ushna gatiyakin ukta wenawa.me nisad…

පිළිතුර

දරුඵල ප්‍රමාද වීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එහි ප්‍රථිපල අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Garbasha biti patwela bolayak wage tiyanawa ayata patikara awassda wallak dana wenwada

පිළිතුර

වලල්ලක් දැමීම මගින් මෙය තාවකාලිකව පාලනය කිරීමට හැකියාව ලැබෙනව. ස්ථිරව සුවකිරීමට නම් ශල්‍යකර්මයක් අවශ්‍යයි.

Ku*** · වයස 56
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata dan 20weeks.thama bada lokuma na eka normal deyak neda doctor.ethakota doctor baba dagalanawa danene kohomada

පිළිතුර

බබා දඟලන ආකාරය ඔබට ඉදිරියේදී දැනේවි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බඩ ලොකු නැතිවීම ගැටළුවක් නොවෙයි.

Ra*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Pirimin hata shukranu pita kirima athyawashyada?

පිළිතුර

නැහැ. පිට නොවෙන ශුක්‍රාණු නැවත ශරීරයට අවශෝසනය වීම හෝ ඉබේ පිටවීම සිදුවෙන නිසා ඉන් හානියක් වෙන්නේ නැහැ.

Ka*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Sir Vegestron tablet dawas 10ta wada bavitha kalat kamak nadda

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශය අනුව මෙය දිගුකාලීනව වුවද භාවිතා කල හැකියි.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mama sathi 15ka gabiniyak mage biod grup aka o negetiwe.mata 2016.12.21 le podak giya.mama vogta pannuwa.asanin rogam injectin 1 duna.mage hithata bayai daruwata haniyak waida k…

පිළිතුර

බබාට හානියක් වීම වැලකීමටයි මෙම ඖෂධය ලබා දෙන්නේ. ඒ ගැන බය වෙන්න එපා.

na*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama pregnant sathi 9k.wamanaya digatama tiyenawa.hospital admit wela behet walin palanaya karanawa..ema beheth laba ganeema daruwata kese balapawida?danata urine problem ekakut…

පිළිතුර

දරුවාට හානිකර වෙන බෙහෙත් වර්ග රෝහලෙන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා බිය වෙන්න එපා. මුත්‍රා ආසාදනයක් ඇති නම් එයට ඉක්මණින් ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Pi*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr mata vaginismus thiyana va maga leda hoda van y ana time vadi ape gavel aya Maya gana Dana n.a. ape marry Kerala 2 years pahuvuna Mata Babek Had a gan a on a mata vaginismus thi…

පිළිතුර

පුළුවන්. මේ සඳහා මුලින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

ma*** · වයස 29
පිළිතුර කියවන්න