ශරීරය උෂ්ණ නිසාද දරුඵල ප්රමාද වෙන්නේ?
Is a heaty body the reason for a delayed pregnancy?
doctor mama marry karala dn awruddakata wedi.daruwaku balaporottuwen sitiyat tawama ne.masika osap weema nisi paridi sidu wenawa.mage sareeraya ushna gatiyakin ukta wenawa.me nisada daruwek lebeema pramada wanne.pls tell me doctor
දරුඵල ප්රමාද වීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. එහි ප්රථිපල අනුව සුදුසු ප්රතිකාර ලබා ගැනීමෙන් පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?