ගැබිනි කාලයේ වමනයට දෙන බෙහෙත් බබාට බලපානවද?
Do medicines given for vomiting in pregnancy affect the baby?
Dr mama pregnant sathi 9k.wamanaya digatama tiyenawa.hospital admit wela behet walin palanaya karanawa..ema beheth laba ganeema daruwata kese balapawida?danata urine problem ekakuth tiyenawa.
දරුවාට හානිකර වෙන බෙහෙත් වර්ග රෝහලෙන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා බිය වෙන්න එපා. මුත්‍රා ආසාදනයක් ඇති නම් එයට ඉක්මණින් ප්‍රතිකාර ලබා ගත යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?