Skip to main content
ප්‍රශ්නය

සති 20දී බඩ ලොකු නැති එක සාමාන්‍යද?

Is it normal for the tummy to be small at 20 weeks?

Doctor Mata dan 20weeks.thama bada lokuma na eka normal deyak neda doctor.ethakota doctor baba dagalanawa danene kohomada

අසන ලද්දේ: Ra*** · වයස 23

බබා දඟලන ආකාරය ඔබට ඉදිරියේදී දැනේවි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බඩ ලොකු නැතිවීම ගැටළුවක් නොවෙයි.