නෙගටිව් ලේ වර්ගයට දෙන එන්නත බබාට හානිද?
Is the injection given for a negative blood group harmful?
dr.mama sathi 15ka gabiniyak mage biod grup aka o negetiwe.mata 2016.12.21 le podak giya.mama vogta pannuwa.asanin rogam injectin 1 duna.mage hithata bayai daruwata haniyak waida kiyala.mama danne a bahath 1 baba lubunata passe danawa kiyalai.any docter pin sidu wai mata ikmanin plithurak dana westhara sahithawa
බබාට හානියක් වීම වැලකීමටයි මෙම ඖෂධය ලබා දෙන්නේ. ඒ ගැන බය වෙන්න එපා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?