Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය බැස්සොත් වළල්ලක් දාන එකෙන් හරි යනවද?

Does a ring pessary help a prolapsed womb?

Garbasha biti patwela bolayak wage tiyanawa ayata patikara awassda wallak dana wenwada

අසන ලද්දේ: Ku*** · වයස 56

වලල්ලක් දැමීම මගින් මෙය තාවකාලිකව පාලනය කිරීමට හැකියාව ලැබෙනව. ස්ථිරව සුවකිරීමට නම් ශල්‍යකර්මයක් අවශ්‍යයි.