ගර්භාෂය බැස්සොත් වළල්ලක් දාන එකෙන් හරි යනවද?
Does a ring pessary help a prolapsed womb?
Garbasha biti patwela bolayak wage tiyanawa ayata patikara awassda wallak dana wenwada
වලල්ලක් දැමීම මගින් මෙය තාවකාලිකව පාලනය කිරීමට හැකියාව ලැබෙනව. ස්ථිරව සුවකිරීමට නම් ශල්‍යකර්මයක් අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Ectopic සැත්කමෙන් පසුත් ගැබ් ලක්ෂණ තියෙන්නේ ඇයි?Why do I still have pregnancy symptoms after ectopic surgery?
D&C එකෙන් පසු දුඹුරු පාට ලේ යාම සාමාන්‍යද?Is brown bleeding after a D&C normal?
ගර්භාෂ සැත්කමෙන් පසු යෝනියෙන් ලේ යන්නේ ඇයි?Why is there vaginal bleeding after womb surgery?
ගෙඩි හෝ ගර්භාෂයම ලැපරොස්කොපියෙන් අයින් කරන්න පුළුවන්ද?Can fibroids or the whole uterus be removed by laparoscopy?