Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mata vaginismus thiyana va maga leda hoda van y ana time vadi ape gavel aya Maya gana Dana n.a. ape marry Kerala 2 years pahuvuna Mata Babek Had a gan a on a mata vaginismus thiyana nesa iui karagana puluvanda

අසන ලද්දේ: ma*** · වයස 29 · 362 views

පිළිතුර

පුළුවන්. මේ සඳහා මුලින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.