Skip to main content
ප්‍රශ්නය

වෙජෙස්ට්‍රෝන් පෙති දවස් 10කට වඩා ගන්න පුළුවන්ද?

Can Vegestron tablets be taken for more than 10 days?

Sir Vegestron tablet dawas 10ta wada bavitha kalat kamak nadda

අසන ලද්දේ: Sh*** · වයස 29

ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශය අනුව මෙය දිගුකාලීනව වුවද භාවිතා කල හැකියි.