Skip to main content
ප්‍රශ්නය

නවලෝක හෝ හේමාස් රෝහලේදී විශේෂඥවරයා හමු වෙන්න පුළුවන්ද?

Can the specialist be seen at Nawaloka or Hemas hospital?

වෛද්‍ය තුමා මිගමුව නවලෝක රෝහලට / වත්තල හේමාස් රෝහලට පැමිනෙනවාද?

අසන ලද්දේ: පි*** · වයස 25

ඔව්. එම රෝහල් දෙකේදීම මා රෝගීන් පරීක්ෂාව සිදු කරනව.