ගබ්සාවකින් පස්සේ ආයෙත් ඩිම්බ බෙහෙත් ගන්න ඕනද?
After a miscarriage, should fertility drugs be started again?
Dr mama vivaha wela wasara dekak wenawa. Me wenathuru kisima birth control ekak baeitha kara netha.wasarak gatha wana thuruth babek nolebuna nisa vog dr kenek muna gehuna. Mata letrozol tablet eka pamanak laba dunna. Injection dunne ne. Masa 3 k pamana me treatment eka pamanak karaddi mama pregnant una. Namuth a baba sathi thuna hamaren bleed una. Wash kale ne. In pasu masa 2k mensas hedunata passe husband ekka sambanda une. Namuth thawama geb geneemak sidu une nehe. Dr mama newatha warak geb geneemakata beheth gatha yuthuda
පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?