Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව එක්වීමෙන් ප්‍රසූතිය පහසු වෙනවා කියන්නේ ඇත්තද?

Is it true that sex in pregnancy makes delivery easier?

Pregnant kaaldi husband and wife lingikawa ekathu wimen delivery eka easy wenawa kiyala gdak aya kiyanawa. Aththatama eke aththak thiyenawada. Ehema ekathu wena eken babata balapamak nadda

අසන ලද්දේ: Pi*** · වයස 24

ඉන් බබාට හානියක් සිදු වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතිය පහසුවීම සඳහා ලිංගිකව එක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ.