නම: Pi*** | වයස: 24
ගැටළුව

Pregnant kaaldi husband and wife lingikawa ekathu wimen delivery eka easy wenawa kiyala gdak aya kiyanawa. Aththatama eke aththak thiyenawada. Ehema ekathu wena eken babata balapamak nadda

පිළිතුර


ඉන් බබාට හානියක් සිදු වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතිය පහසුවීම සඳහා ලිංගිකව එක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)