බබාගේ හදවත ගැහෙනවා නම් ලේ යන එක බයානකද?
Is bleeding a danger when the heartbeat is seen on the scan?
Sir, mata dawas thunaka sita light bleeding tiyenawa. Bada ridenne ne. Api vog sir kenek meet una. Scan1k kala, babage heartbeat thibuna ethakota.e sir mata beheth dunna bonna. Ayeth sathiyakin enna qwwa scan1kata. Mata thawamath Brown color wage lawata bleeding tbiyenawa. Mata 1 sereth miscarriage1k una. Eka nisa hithata bayai.mehema thathwayak wenne ai sir?
මෙය බොහෝ දෙනෙක්ට ඇතිවෙන සාමාන්‍ය තත්වයක්. හරියටම විස්තර දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් කල යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?