ප්‍රශ්නය
Dr mata mulin Babel innawa babata age 6 mama tharabarui mage bara 82 api den babek balaporothu wenawa mm vog kenek chanal kara but wedak une ne plz dr mekata mm mokada karanne
පිළිතුර
මුලින්ම ඔබේ බර අඩුකර ගැනීමට උත්සාහ කරන්න. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවේ නම් ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.