සිසේරියන් එකෙන් පස්සේ බඩ අඩු කරන්න බෙල්ට් එකක් දාන්න හොඳද?
After a caesarean, can a belt be worn to reduce the belly?
ඩොක්ටර්, මගේ බබා සීසර් කරලා අරගෙන අදට සති 5ක් උනා. මට දැන ගන්න ඕනි උදරය අඩුවීමට වෙලඳපලේ ඇති ඉලස්ටික් බෙල්ට් එක මා පැලඳුවාට කමක් නැද්ද කියලා..
උදරය අඩු කර ගැනීමට ව්‍යායාම කිරීම අවශ්‍යයි. වෙනත් ක්‍රම භාවිතා කිරීම හානිකර නැති වුවත් එමගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?