VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mage blood group eka a negetive husbandge b positive mn dan pregnent sathi 8i eka ape babata prasnayak weida
බබාගේ රුධිර ගණය පොසිටිව් නම් පමණයි මින් බබාට බලපෑමක් විය හැක්කේ. ඔබේ රුධිර පරීක්ෂා කිරීමෙන් මෙයට ඇති අවදානම දැන ගන්න පුළුවන්. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
Man miscarriage ekak una last week.babek balaporoththuwenna thawa kochchara kal inna oneda.mata mula idanma suger awa.mage wayasa prashnayak nadda
නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. වයස වැඩි වෙන විට සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ තරමක් වැඩිවෙනව.
Doctor mata masa 3kata kalin miscarriage 1k una.dan mama nawathath pregnant.mata anthimata periods hadune November 3.december 15 ,TVS scan 1k kala.babage heart beat penne Naha keww…
ඔව්. බබාගේ සති ගණන අඩු වෙන විට මෙසේ වෙනව. හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂාවක් කර බැලිය යුතුයි.
docter mata giya mase menses hadune 8 wenida.me mase tama hadune na.man pregnency paper ekakin test karaddi possitive.ita passe VoG kenek lagata giya.ita passe doctr scan karala ki…
මෙය නිවැරදිව දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
Doctor mata me prashneta ekmanin pehedili piliturak labadenna. Mama anthimata periods une octomber 26wenida.ita pasu thamath periods une ne. Mama urine kipa wathawak test kara awa…
වෛද්ය වරයාට ඇත්ත තත්වය පැහැදිලි කරන්න. ඊට බිය විය යුතු නැහැ. පරීක්ෂා කිරීමෙන් පසු හරියටම තොරතුරු දැන ගන්න පුළුවන්.
mata 1 parak ectopic ekak kara ita masa 8 passe api aya babek bala porothuwen innawa thama hari giye ne.imata 1 parak babek hitiye mahattayage dathu hoda nisa neda.dan masa 8 passe…
ශුක්රාණු වල තත්වය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. එය හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. ගැබ් ගැනීමට බලපාන තවත් බොහෝ සාධක තිබෙනව.
Mata baba lebila masa 7k wenawa. Giys mase mensas heduna eka samanya paridi nathrauna. Me mase heduna eka dawas 4k wenawa adata mata bleed wenawa godak. Dawasata pad 4k maru karana…
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. ඊට හේතුව දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි.
Good morning doctor..man masa 8gebiniyak..mage nabiya ethulen yamkisi.ridimak witin wita.ethi.wenawa..eyata hethuwa kumakdda ?Thank you doc
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. තද වේදනාවක් ඇතිවේනම් රෝහලට ගොස් පරීක්ෂාකරවා ගන්න