නම: na*** | වයස: 25
ගැටළුව

mata 1 parak ectopic ekak kara ita masa 8 passe api aya babek bala porothuwen innawa thama hari giye ne.imata 1 parak babek hitiye mahattayage dathu hoda nisa neda.dan masa 8 passe natte mahattayage dathu hoda neti nisada.masa ganakn dathu wala saru bawaya neti wenda puluwanda.plz help me.

පිළිතුර


ශුක්‍රාණු වල තත්වය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. එය හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. ගැබ් ගැනීමට බලපාන තවත් බොහෝ සාධක තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)