Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ කොච්චර කල් ඉඳලා ආයෙත් උත්සාහ කරන්නද?

How long to wait before trying again after a miscarriage?

Man miscarriage ekak una last week.babek balaporoththuwenna thawa kochchara kal inna oneda.mata mula idanma suger awa.mage wayasa prashnayak nadda

අසන ලද්දේ: Sh*** · වයස 36

නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. වයස වැඩි වෙන විට සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ තරමක් වැඩිවෙනව.