Skip to main content
ප්‍රශ්නය

කිරි දෙන කාලේ ඔසප් වීමේදී අධික ලෙස ලේ යන්නේ ඇයි?

Why is there heavy bleeding in periods while breastfeeding?

Mata baba lebila masa 7k wenawa. Giys mase mensas heduna eka samanya paridi nathrauna. Me mase heduna eka dawas 4k wenawa adata mata bleed wenawa godak. Dawasata pad 4k maru karanawa. Wenadata ehema une ne dr. Meyata hethuwa mokakda dr. Mama thama babata kiri denawa

අසන ලද්දේ: Ch*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ඊට හේතුව දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි.