Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata giya mase menses hadune 8 wenida.me mase tama hadune na.man pregnency paper ekakin test karaddi possitive.ita passe VoG kenek lagata giya.ita passe doctr scan karala kiwwa babek pennanne na kiyala.mokakda doctr hethuwa etakota

අසන ලද්දේ: ch*** · වයස 27 · 487 views

පිළිතුර

මෙය නිවැරදිව දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.