Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage blood group eka a negetive husbandge b positive mn dan pregnent sathi 8i eka ape babata prasnayak weida

අසන ලද්දේ: Ch*** · වයස 30 · 520 views

පිළිතුර

බබාගේ රුධිර ගණය පොසිටිව් නම් පමණයි මින් බබාට බලපෑමක් විය හැක්කේ. ඔබේ රුධිර පරීක්ෂා කිරීමෙන් මෙයට ඇති අවදානම දැන ගන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.