සති ගණන අඩු නම් හෘද ස්පන්දනය ස්කෑන් එකේ පේන්නේ නැද්ද?
Is the heartbeat not seen on a scan because it is too early?
Doctor mata masa 3kata kalin miscarriage 1k una.dan mama nawathath pregnant.mata anthimata periods hadune November 3.december 15 ,TVS scan 1k kala.babage heart beat penne Naha kewwa.hariyatama tama mukut kiyanna baha kewwa.tawa sathiyakin scan 1k karanna kewwa.doctor babge heart beat tama penne natte babage weeks gana adu nisada?plz doctor mata a gana pahadili karanna.
ඔව්. බබාගේ සති ගණන අඩු වෙන විට මෙසේ වෙනව. හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂාවක් කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?