නම: Ja*** | වයස: 21
ගැටළුව

Good morning doctor..man masa 8gebiniyak..mage nabiya ethulen yamkisi.ridimak witin wita.ethi.wenawa..eyata hethuwa kumakdda ?Thank you doc

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. තද වේදනාවක් ඇතිවේනම් රෝහලට ගොස් පරීක්ෂාකරවා ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)