Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ පෙකණිය ඇතුළේ රිදෙන්නේ ඇයි?

Why is there pain inside the navel late in pregnancy?

Good morning doctor..man masa 8gebiniyak..mage nabiya ethulen yamkisi.ridimak witin wita.ethi.wenawa..eyata hethuwa kumakdda ?Thank you doc

අසන ලද්දේ: Ja*** · වයස 21

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. තද වේදනාවක් ඇතිවේනම් රෝහලට ගොස් පරීක්ෂාකරවා ගන්න