සති 10දී බබාගේ වැඩීම මදි කියන්නේ ඇයි?
Why would the baby's growth be behind at 10 weeks?
Sir mama pregnant daneta sathi 10 ath wedima madi kiyala vog sir kiyanawa Hart 1 wedima tama nelu me sadaha pilithurak
මේ ගැන හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. දරුවාගේ සති ගනණ වෙනස් වෙන විට මේ වගේ පෙනීමට ඉඩ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?