PCOS ලක්ෂණ නැතුව ඩිම්බ නොමේරෙන්නේ ඇයි? ඒක පාරම්පරිකද?
No PCOS signs but eggs don't mature — why, and is it inherited?
Docter ma kalinda me prasnaya gana ahuwa dimba hata noganime rogayak thiyanawada.. ese thibe nam eya pcos thathwayakda.. meyata hethuwa kumakda.. mage dimba hata noganna rogayak athi bawa scan ekakin pasuwa docter kenek kiuwa.. eya pcos thathwayak nam mage bmi 23i suger 98i mensasa wema kramawath na namuth dina 45k athulatha aniwaryen wenawa.. kurula athi vima ho mhune roma hata ganimakuth naha.. ewani roga lashana nath nam meyata hethuwa kumakdaa.. ma meyata kala uththe kumakda.. mage sahodariyakta pcos thiyenawa ea nisa meya jana walin ena rogayakda.. meya sanipa kala hakidaaa
මෙය හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. PCOS රෝග තත්වය සඳහා ජානමය බලපෑමක් තිබෙනව. එය ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම පාලනය කල හැකි තත්වයක්. ප්රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ස්කෑන් එකේ PCOS කියලා පෙන්නුවා. දැන්ම බෙහෙත් ගන්න ඕනද?Scan shows PCOS: do I need to start tablets right away?