ගර්භණී මුල් මාස 3දී කන්න හොඳ නැති එළවළු, පලතුරු තියෙනවද?
Are any fruits or vegetables unsafe in the first three months?
ගර්බනිය මුල් මාස තුන ඇතුලත කෑමට සුදුසු නැති ආහාර මොනවාද ?? පලතුරැ එලවලු තියෙනවද කන්න හොද නෑති ...
සියළුම එලවළු සහ පලතුරු සාමාන්‍ය ප්‍රමාණයට ආහාරයට ගැනීම අහිතකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?