බෙහෙත් බොනකම විතරක් සුද යාම අඩු වෙනවා නම් කරන්නේ කොහොමද?
Discharge clears only while on medicine — what to do?
Dr mata danaganna one man marry krla dana 2y wanawa hada hidan mama babak bala poroththuwan inne thama babala nha man ha sadaha treatment krnwa mata thiyana prash ne mage yoni margayan suda yanawa ha wage ma kasanawa mata mathathwa ya mahth gataluwak pls help man ma sadaha kihip wathawak ma bhath gaththa government hospital ekakain hath bhath bona kan witharak hoda wanna man ma sadaha kukmak kala uthuda mata private dr kenak hamba wanna one nam ma sadaha yayathu doctor s la kawda pls help dr
මේ සඳහා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?