ලැපරොස්කොපි පරීක්ෂණයෙන් බලන්නේ මොකක්ද? වියදම කීයද?
What does a laparoscopy check, and what does it cost?
Dr, mama marry Karala wasara 1 1/2 k wenawa. Thama babala na.dan doctor kenekugen prathikara gannawa.Dr kiwa thawa maasa 3 kin laparoscopy ekak karamu kiyala.laparoscopy test eka magin siduwanne kumakda?kopamana mudalak wayaweda?
මෙය පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි බලන පරීක්ෂණයක්. මේ සඳහා වියදම ඔබ තෝරා ගන්න රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?