නම: Da*** | වයස: 30
ගැටළුව

Dr, mama marry Karala wasara 1 1/2 k wenawa. Thama babala na.dan doctor kenekugen prathikara gannawa.Dr kiwa thawa maasa 3 kin laparoscopy ekak karamu kiyala.laparoscopy test eka magin siduwanne kumakda?kopamana mudalak wayaweda?

පිළිතුර


මෙය පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි බලන පරීක්ෂණයක්. මේ සඳහා වියදම ඔබ තෝරා ගන්න රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)