ගර්භණී කාලයේ අම්මගේ බර වැඩි වෙන්න අනිවාර්යද?
Is it essential for the mother to gain weight in pregnancy?
මා සති 33ක ගැබිනියක්. බර වැඩි විම සිදු වී තිබෙන්නේ කිලෝ 5කින් පමණකි. උදරයේ උස සෙ.මි 33ක්. පළමු දරුවාගේ උපත් බර 3.280 කි. මාස 5 ස්කෑන් පරික්ෂණයේදී දරුවාගේ වැඩිම සාමාන්‍ය බව පැවසුවා. දරුවාගේ දැගලීම නිතරම සිදු වනවා. මාගේ ආහාර ගැනීම සහ විටමින් වර්ග ගැනීම සාමාන්‍යයි. දරුවා හැරී ඇති බව සායනයේදී පැවසුවා.. බර වැඩිවීම අත්‍යවශ්‍යද යන්න මගේ ගැටලුවයි.
නැහැ. ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ වර්ධනය සාමාන්‍ය නම් බර වැඩිවීම ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?