ප්‍රශ්නය
Dr mage bara 40kl k wenawa usa 4 8 wenawa nirogi daruwek lebimata me pramanawath da? Niwaradiwa saru kalaya thiranaya karanne keseda
පිළිතුර
ඔබේ බර උසට අනුව ප්‍රමාණවත්. සරු කාලය ගණනය කිරීමට සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වූ දිනය අවශ්‍යයි. එම දත්ත පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න
http://www.vog.lk/fertility.php