ප්‍රශ්නය
Mage weight eka 85.man daruwek hadanna balaporoththuwen inne namuth mata masika osape wima hariyata suduwenne beheth gathta scan kara namuth tamath ehemai mata wisadumak laba denna
පිළිතුර
මෙයට සාර්ථකම ප්‍රතිකාර ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ඔබේ බර අඩු කර ගැනීමයි. එවිට ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය වී ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව