Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr. lingikawa ek wenakota dugadak hamanne bacteria nisa kiyala oba thuma pilithuru dunna. isthuthi. ehema bacteria athiwanne ai a sadaha oba thumamta beheth nirdesha kala hakida.

අසන ලද්දේ: ni*** · වයස 28 · 539 views

පිළිතුර

යෝනි මාර්ගය තුල ජීවත් වෙන බැක්ටීරියා වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනව. ඒවායේ සංයුතිය වෙනස් වෙන අවස්තාවල දුඟඳ හමන (ඇනරෝබික්) බැක්ටීරියා වර්ග වැඩියෙන් වර්ධනය වෙනව. මෙයට ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කල හැකියි.