Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. man gab ganimak balaporottuwen inne. intercourse eken pasuwa vagina eken sperm samaga mix wela blood tikak pita una.bindu 2k pamana.newatha bleed vimak une ne.period wenna tawa dawas 5k tiyenawa. period wenna asanna nisa uwakda nattnam meya kumana tattwayakda?

අසන ලද්දේ: ni*** · වයස 27 · 398 views

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාකිරීමෙන් තොරව හඳුනා ගැනීමට නොහැකියි. නැවත ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.