ශුක්රාණු ගණන හොඳ වුණත් දරුවෙක් නැත්නම් මොකද කරන්නේ?
Sperm count improved but still no baby — what next?
Doctor api marry karala 2 yrs walata lagay. Eth apata thawama babek neha. Kisima upath palanyak karala neha. Doctor kenek channel kalath eya kiwwe mage nemey husbange paththen shukranu wala aduwimak kiyalay. Ekata tablet 2k dunnath yam tharamak sfa test eka hoda athata harila tibunath thawamath apata babek neha. Mekata mokada karanne?
මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. සමහරවිට IUI වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?