Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docta wadipura scan kalama wathura bag eke wathura adu wenawada docta. wathura bag eke wathura adu wenne ai docta. baba dagalana chart lakuku karanne sathi kiyenda ? dagalan naththam baya wenna ona sathi kiyenda docta

අසන ලද්දේ: lo*** · වයස 27 · 714 views

පිළිතුර

නැහැ. වතුර අඩුවීමට විවිධ හේතු බලපානව. යම් හේතුවක් නිසා දරුවා පිටකරන මුත්‍රා ප්‍රමාණය අඩුවීම මෙයට හේතුවක්. බබා දැඟලීම ඔබේ සායනයෙන් උපදෙස් දෙන පරිදි ලකුණු කරන්න. සති 32කට පසුව ඔබට සාමාන්‍ය ලෙස බබාගේ චලන දැනෙන රටාවේ වෙනසක් සිදුවේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න.