ශුක්රාණු අඩු නම් දරුවෙක් ලබාගන්න කුමක් කරන්නද?
What can be done when the sperm count is low?
Doctor, api bedala awrudu 2k wenawa. Eth thawama babek neha, api doctor kenek meet wunath sarthaka wenna beri una,a doctor kiwwe nam husbandge paththen shukranu wala aduwimak kiyala ekatata tablet dekak dunna. Apita babek hadaganna monawada karanna puluwan wenne doctor?
මෙයට උපදෙස් ලබා දීමට ඔබ දෙදෙනාගේම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු ප්රතිකාර ක්රමයකට යොමුවීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?