Skip to main content
ප්‍රශ්නය

ගැබ්ගෙල ඝනකම් වීම ගැබ් ගැනීමට බාධාවක්ද?

Does a thickened cervix make conceiving harder?

වෛද්‍යතුමනි ,ගැබ්ගෙල ඝනකම්වීම සිදුවන්නේ කුමක් නිසාද ?එවිට දරුවකු ලැබීමේ හැකියාව නැතිද ?එක්වීමේදී වේදනාවක් නොදැනේ.iui එක අසාර්ථක වීමට එය හේතුවක් විය හැකිද?

අසන ලද්දේ: Si*** · වයස 28

ඔව්. සමහරවිට මෙය ගැබ් ගැනීම ප්‍රමාද වීමට හේතු වෙන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.