Skip to main content
ප්‍රශ්නය

තයිරොක්සින් පෙත්තයි කැල්සියම් පෙත්තයි එකට ගන්න පුළුවන්ද?

Can thyroxine and calcium tablets be taken together?

docter tairoksin tablet akath akka calsiyam peti gattoth prasnayakda babata

අසන ලද්දේ: ka*** · වයස 28

නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ. නමුත් මේනිසා තයිරොක්සීන් අවශෝෂනය අඩුවිය හැකි නිසා වෙන වෙනම මෙම ඖෂධ ලබා ගැනීම වඩාත් සුදුසුයි.