ස්කෑන් එකේ බෑග් එක පෙනී කලලය නොපෙනුණොත් මොකද කරන්නේ?
Sac seen but no embryo on the scan — what should be done?
sir mata pcod thibuna.mama den sathi 7k gebiniyak .letroz 2.5mg beheth eka beela pregnat une. mage scan report eke thiyenawa GESTATIONAL SAC SEEN - YES kiyalath FETAL ECHO/FETUS - NO kiyalath ane sir mehema thiyenawanam dharugeba iwath karanna onada ?.kalalaya wardhanaya wenne nedda? mage sathi 5 - 7 scan report dekema e vidiyata thiyenne vog sir quwa palweni s.r. wada dewani eke podi wardhanayak thiyenawa kiyala
මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?