ක්ලොමිඩ් ගත්තම ඩිම්බ මෝරනවද? ඊළඟට කරන්නේ මොකක්ද?
Does Clomid help eggs grow, and what is the next step?
Doctor, Mama dimba wadi weemata Clomid kiyana tablet eka gatte (dimba pramanaya 0.21) (period hadila 5weni dawase indala dawas 5k masa 2k). masa 2k biwwa, me behet ekata dimba wadi wenawada? mama tama pregnant ne, ilangata mama karanna one monawada? Upadesak denna...
ඔබ මෙම ඖෂධය නිවැරදි ලෙස ලබා ගෙන නැහැ. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගන්න. ඖෂධ ලබා ගත් පසු ස්කෑන් පරීක්ෂාවකින් ඊලඟට කල යුතු ප්‍රතිකාර ගැන තීරණය කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?